බේරුවල සිට මල්වාන දක්වා මුස්ලිම් බල ප්‍රදේශයක්… සියළු ආයුර්වේද වෛද්‍යවරු ඉවත් කර මුස්ලිම් (යුනානි) වෛද්‍යවරු පත්කිරීම නි.ඇමතිගෙන් බලපෑම්…

බස්නාහිර පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයට බල ප්‍රදේශ වන මහර සිට මන්වාන දක්වා සහ බේරුවල සිට මොල්ලිගොඩ දක්වා ප්‍රදේශය ‘මුස්ලිම් බල ප්‍රදේශයක්‘ ලෙස නම් කිරීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා විසින් ආයුර්වේද කොමසාරිස්වරියට බලපෑම් කර ඇතැයි අමාත්‍යාංශ තොරතුරු මාර්ගවලින් වාර්තා වනවා. එම ප්‍රදේශවල පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බෙහෙත් … Continue reading බේරුවල සිට මල්වාන දක්වා මුස්ලිම් බල ප්‍රදේශයක්… සියළු ආයුර්වේද වෛද්‍යවරු ඉවත් කර මුස්ලිම් (යුනානි) වෛද්‍යවරු පත්කිරීම නි.ඇමතිගෙන් බලපෑම්…