පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

විහාරස්ථාන සඳහා පූජා කිරීමට ගෙනා බුද්ධ ප්‍රතිමා කිහිපයකට රුපියල් මිලියන තුනකට වැඩි මුදලක් බදු අය කිරීම නිසා වෙසක් පොහොය දිනයේ පැවැත්වීමට තිබූ අසිරිමත් පුණ්‍ය උත්සවයක් වැළකී ගොස් බුද්ධ ප්‍රතිමා වරායේ සිරවී ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සංඝරතන හිමියෝ පවසති. බෞද්ධ ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු සිටින රටක මෙවැනි සිද්ධියකට මුහුණදීමට සිදුවීම … Continue reading පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !