Colombo Today Local News

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

තමන් වෙළදසැලකින් දුරකථන කාඩ් පත් දෙකක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේ මුදල් අයකැමිගෙන් ඉතිරි රුපියල් දෙකක් ඉල්ලූ නිසා තම බෙල්ලෙන් ඇද වෙළදසැලෙන් එලීයට දැමූ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ෆෙස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ.

dasf

Related posts

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

colombotoday