Colombo Today Local News

ඉදිරි මාස හතරේදී රුපියල තවත් කඩා වැටෙයි – මුදල් ඇමති

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන වැඩි වී තිබෙනවා. අපේ රුපියලේ අගය අඩු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. රුපියල සියයට 7.4කින් අඩු වී තිබෙනවා.

රුපියලේ වැටීම ආර්ථිකයේ කඩාවැටීමක් බව පෙන්වීමට සමහරුන් උත්සාහ දරනවා. අද ඉන්දුනීසියාව ඩොලරයකට 15,000ක් ගෙවනවා. රටේ ආර්ථික වර්ධන අගය වැඩි වී තිබෙනවා.
පසුගිය කාලයේ කුඩා වාහන සුනාමියක් ඇති වුණා. ඒ නිසා බද්දක් ඇති කිරීමට සිදුවුණා.

Related posts

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

රිෂාඩ් සහ රියාජ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

colombotoday

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday