Colombo Today Local News

හෙල්මට් නැතිව ගිය තිදෙනෙක් ඇල්ලුවට මඩකලපුවේදී පොලිසියට ගුටි.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් නවතා ඇති අතර පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි එක් පුද්ගලයෙකු බෝතලයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Related posts

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

colombotoday

යහපාලනය කියා වචනයෙන් අර්ථ දක්වලා වැඩක් නැහැ.. අද කරන්නේ දේශපාලන මංකොල්ල කෑමක්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday