Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 22ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ගම්පොල පොලිස් වසමේ ගම්පොල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යං‍ශය විසින් සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 440ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44ක් වු ගම්පොල ප්‍රදේශයේම පදිංචිකාරියකි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පොල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තවත් කාන්තාවෝ 15ක් මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් බව හෙළිවෙයි

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය හැකියි – ඥානසාර හිමිගෙන් අනතුරු ඇඟවීමක්

colombotoday