Colombo Today Local News

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

දුම්රිය රියදුරන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තම ඉල්ලීම් සදහා සාධනීය විසදුමක් මෙතෙක් නොලද හෙයින් මෙලෙස වර්ජනය සිදු කිරීම ස්ථීර බවත් දුම්රිය එන්ජින් රයදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටී.

Related posts

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin