Colombo Today Local News

හෙට විවෘත වන පාසල්

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(23)දින විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.

මේ අතර විවෘත කිරීමට පෙර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

colombotoday

මියන්මාරයෙන් දළදා මාලිගාවට තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ (VIDEO)

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday