Colombo Today Local News

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශකර සිටියේ කොරෝනා ආසාධිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශ හුදෙකලා කමෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව බන්ඩාරනායක මාවතෙහි තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද, මේවනවිට මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටි.

Related posts

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

colombotoday

යහපාලනය තියෙද්දී ඥානසාර හිමි දෙමල නිජභූමියට ආවා – ඒ නිසා ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත්වෙනවා. සිවාජිලිංගම් කියයි.

colombotoday

ETCA ගිවිසුමෙන් වසරකට දින 85ක් උතුරු මුහුද තමිල්නාඩුවට.. උතුරේ ධීවරයෝ නොසන්සුන් !

colombotoday

මුස්ලිම් සමූලඝාතන චෝදනා… ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයෙන් කණ පැලෙන්න පිළිතුරු.. සමුළුව විසුරුවා ජිනීවා කොටි පැන දුවති !

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday