හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට අද (මැයි 14) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන්නැයි දැනුම් දීමක් කර ඇති බව ඒ මහතාට හිතවාදී The Leader වෙබ් අඩවිය වර්තා කර ඇත.