Colombo Today Local News

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් කළ දැනුම් දීමක් මත ඔහු කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (18)දින උදෑසන 9.30ට පමණ පැමිණ ඇත.

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එම කොමිසමේ පොලිස් ඒකකයට අගෝස්තු 26 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

Related posts

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

‘පෞද්ගලික බස් කර්මාන්තයට අයවැයෙන් කිසිදු සහනයක් නෑ’

Admin

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday

නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි…. සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

colombotoday

අලි සබ්‍රි හොද නීතිඥයකු වුවත් ඔහු දන්නා වෙදකමක් නැත. | තම ප‍්‍රජාව චූන් කිරීමට ශීතාගාර ගෙනවිත් ලැබුණු ජනවරමට නිගා දියයුතු නැත.

colombotoday