Colombo Today Local News

හක්මන මීඇල්ලේ මුස්ලිම් දෙපිරිසක් ගැටුමක්. 5ක් රෝහලට. නිති විරෝධි ගව ඝාතනයය පිලිබඳ ආරවුලක්.

ඊයේ (26) දින සවස හක්මන, මීඇල්ල ප්‍රදේශයේ මුස්ලිම් දෙපාර්ශවයක් අතර ගැටුමක් ඇතිවි 05 දෙනෙකු ඇල්ලේවෙල හා තංගල්ල රෝහල් වලට ඇතුලත්කර තිබෙනවා.

නිති විරෝධි ගව ඝාතනයයට පිළිබඳව ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති අතර ගැටුමේ ප්‍රධාන සැකකරු හක්මන, මීඇල්ල පදිංචි මොහොමඩ් නව්ෆර් නැමැත්තෙක් බවයි වාර්තා වන්නේ.

Related posts

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : මධුෂ්ගෙන් ප්‍රශ්නකරන්න පොලිසිය ඩුබායි යයි

colombotoday

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday

ඉන්ධන බද්ද දිගටම

Admin

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday