Colombo Today Local News

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොරෝනා ආසාදිතයින් සන්න 2,834 කි.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව තවමත් රෝහල්ගත ව සිටින කොවිඩ් රෝගීන් ගණන 299 දෙනකු පමණයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ විමර්ශනයකින් තහවුරු වී ඇත්තේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසා වෙත බෝ වන්නට ඇති බවය.

Related posts

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

colombotoday

රාජිත-චතුර CCDයට

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday