World

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

රාජ්‍ය විරෝධි ක්‍රියාදාමයක යෙදීම සම්බන්ධයෙන් වරදකරු වූ 19 හැවිරිදි තරුණයෙකුගේ හිස ගසා මරා දමා කුරුසයේ තබා ඇණ ගැසීමට සෞදි අධිකරණය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අබ්දුල් සහාර් නමැති මොහු 15 හැවිරිදි වියේදී එකී විරෝධතාවට සහභාගී වී ඇති අතර මෙම දරුවාට මරණ තර්ජන කර පාපොච්චාරණයක් ලබාගෙන ඇති බව ඔහුගේ මව්පියෝ පවසයි.

Related posts

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday