Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 575ක් අතුරුදහන් වී ඇති බවට අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ පිළිබඳව පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් විශේෂ විගණන වාර්තාවකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන දහසකට වඩා අතුරුදහන් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන විශාල ප්‍රමාණයක් අයතා ලෙස පරිහරණය කර ඇති බවත් හෙළිවී ඇත.

Related posts

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

ඉන්ධන මිල සූත්‍රය නොගැලපෙන්නක් – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

colombotoday

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday