Colombo Today Local News

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට විශ්වාසය තබමින් මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින්ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළකර තිබේ.

“අද (5)දින පැවති මහ මැතිවරණයේ දී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි.”

Related posts

ලොව ගැඹුරුම නදිය දිගේ, අරුමැති කොංගෝ මහ වනයේ සවාරියක් !

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

ලංකා විදුලි බල මණ්ඩලයේ EPF කෝටි තුන්සීයක් අතුරුදන්

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

colombotoday