Colombo Today Local News

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් රට තුළ නැවත උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය මත 2020 ඔක්තෝබර් 12වන දින සිට 2020 ඔක්තෝබර් 16 දින දක්වා තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව දැනුම්දෙයි.

මේ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් පවසයි.

Related posts

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin