Colombo Today Local News

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් රට තුළ නැවත උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය මත 2020 ඔක්තෝබර් 12වන දින සිට 2020 ඔක්තෝබර් 16 දින දක්වා තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව දැනුම්දෙයි.

මේ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් පවසයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකියි. | ගින්න පාලනය කිරීමට නොහැකි තත්වයට

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

ලංකාව දෙපළු කරන ඇමරිකන් ආර්ථික කලාපයට අක්කර 30 000ක් දෙයි… දකුණේ ලංකාව! උතුරේ ඊළම් රාජ්‍යය?

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin