Colombo Today Local News

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඊයේ (24දා) පත්විය. පාර්ලිමේන්තුවේදී ඊයේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම පත් කිරීම සිදුවිය.

එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසන්ත පුංචිනිලමේ, බිමල් රත්නායක, ලක්ෂ්මන් විජේමාන්න, මයිල්වාගම් තිලකරාජා, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, විජේපාල හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ සහ මොහොමඩ් ඉස්මයිල් යන මන්ත්‍රිවරුන්ය.

Related posts

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ… මෙරටට ගෙන්වාගැනීමටනම් කරන්න ඕන දේ නීතිපති කියයි

colombotoday