Colombo Today Local News

සුදා අත්අඩංගුවට

“අතුරුගිරිය ලඩියා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ආධාරකරුවෙකු වන “සුදා” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (17)දින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර උතුර ප්‍රදේශයෙන් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී ව්‍යාජ ලේඛන සහිත යතුරුපැදි දෙකක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු මිනිමැරීම් දෙකකට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ පුද්ගලික ලේකම්වරයාට අයත් බව කියන නිවසකට වෙඩි තැබීමේ සිද්ධියකට චෝදනා ලැබු අයෙකු බව වාර්තා වේ.

Related posts

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday