Colombo Today Local News

සිලින්ඩර් වේදිකාවේ මහින්දට තුති පුදයි

ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට ගෙනාව නායකයා මහින්ද රාජපක්ෂ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රජිකා වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවකදී සඳහන් කලාය.

මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක වේදිකාවේදී එසේ කියා සිටි අතර ඒ සමගම ඇය එය රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කිරීමටද කටයුතු සිදු කරන ලදී.

Related posts

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday