World

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසයි.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණු අතර විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Related posts

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday