Colombo Today Local News

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

xxax03urසිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීමට බිය නොවීම පිළිබඳව ආඩම්බර වන තමන්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) කොළඹදී පියසේන රතුවිතාන මහතාගේ පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් පැවසීය. ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළස එවැනිදෑ නොසලකා හැරිය යුතු යැයිද  පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත්  මතක්කර දුන්නේය.

Related posts

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා වැඩ භාර ගනී

colombotoday

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

colombotoday