Colombo Today Local News

සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

ශී‍්‍ර ලංකාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව දක්වන ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩල සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා ඇත.

ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්‍ෂ මන්තී‍්‍ර ඩැනී කේ ඬේවිඞ් මෙම සාකච්ඡාවේදී දක්වා ඇත්තේ බොදු බල සේනා සහ අනිකුත් සංවිධාන සාහසික ලෙස කි‍්‍රස්තියානි, මුස්ලිම් සහ ද්‍රවිඩයන්ට අභියෝග කරන බවයි.

මෙම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් කල්ලිය ගැන වචනයක්වත් සඳහන් කර නැත. දකුණේ සිංහලයන් උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ සහ මුස්ලිම් ඉඩම් අත්පත් කර ගෙන ඇති බව ඩැනී ඬේවිඞ් පවසා ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන්ට දෙවන වටයේ සැකසූ රෝ්හල්ද පිරී යයි..

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

“හමුදාව ලවා කංසා වගාකරනවා.. මහා සංඝරත්නයත් විරුද්ධ නෑ“ – රාජිත

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday