Colombo Today Local News

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527 කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මුලු සිද්ධීන් 1315 ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738 ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිදුවීම් වලින් 1265 ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් 50ක් කාර්ය මණ්ඩල සම්බන්ධ සිද්ධීන් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday

දේශපාලන පක්ෂ ඉවත් කරන්න මැතිවරණ කොමිසමට යෝජනාවක්

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday