Colombo Today Local News

ස්වාමීන්වහන්සේලා අධිකරණයට ඉදිරිපත් වෙයි… අදම නඩු විභාගය කැදවයි….

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාාතිස්ස හිමි, ජූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන් සිව් දෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණ සේවා කොමිසමේ විධිවිධාන අනුව අද දිනය අතුළතම අදාල නඩුව විභාග කිරීමට අධිකරණය නියෝග කළේය. අද දිනය පොලිස් දිනයක් නොවුවත්, නඩුව විභාග කිරීම සදහා පැමිණෙන ලෙස පැමිණිලිකාර පාර්ශවය වන පොලිසියටද අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම හිමිවරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

colombotoday

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

colombotoday

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට එරෙහිව මිනුවන්ගොඩදී විරෝධතා

colombotoday

පුත්තලමේ සුෆි බැතිමතුන් ඉලක්ක කර වහබ්වාදීන්ගෙන් ප්‍රහාරයක්

colombotoday

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday