Colombo Today Local News

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) උදෑසන 8.30 අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ සැකකරු රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවන කාලයේ දී කළවන්ච්චිකුඩි පොලීසියේ, රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත.

Related posts

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

පවුල් 1387ක පුද්ගලයන් 45091ක් වැස්සෙන් පීඩාවට

colombotoday

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

කොබෙයිගනේ – ආරච්චිකට්ටු සමූපයත් මහින්ද පිළ උඩින් දිනයි

colombotoday

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday