Colombo Today Local News

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

පසුගිය මාසයට අදාළ සමෘද්ධි සහනාධාරය මෙතෙක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ලබාදුන් රුපියල් 5000ක මුදල ද නැවත අයකර ගැනීමේ සැළසුමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි ජන බල වේගය බලයට පැමිණි පසු සියලු සමෘද්ධිලාභීන් රැක බලා ගැනීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin