Colombo Today Local News

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

සමලිංගික විවාහ මෙරට තුළ නීතිගත කිරීම සදහා වන පනත් කෙටුම්පත මේ වන විටත් සකසා ඇති බවත්, එය ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම පනත ගෙන ඒම සදහා මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බවයි.

මවුවරුන් තැබෑරුම්වල මත්පැන් විකුණන තැනට පත් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරන බවත් ඉදිරියේදී තව තවත් මෙරට සංස්කෘතිය විනාශ කරමින් ශ්‍රී ලංකාව නිර්ආගමික රටක් කිරීමටද උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday