Colombo Today Local News

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

කොටි සංවිධානයට උදව් උපකාර කල පුද්ගලයෙක් බවට සමාජය තුල කතා බහට ලක්වූ දැනට අතුරුදහන් වී ඇති ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ වන ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරුණු කියූ සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහිව සමාජය තුල විරෝදයක් මතුවීමත් සමගම එය අනුකම්පාවකට හැරවීම සඳහා මේ වන විට මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ වී තිබෙනවා.

ඒ සඳහා කුප්‍රකට සමාජ මත සාදන්නන් දෙදෙනෙකු මේ වන විට යොදාගෙන ඇති අතර බරපැන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් ලබාදෙනු ලබයි වාර්තා වන්නේ.

Related posts

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday