Colombo Today Local News

සජිත් පන්සල් හදන්නේනිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පන්සල් හදන්නේ නිධන් වස්තු තියෙන තැන් තෝරාගෙන බව මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පවසනවා.

කුඩා පන්සල්වල ටොයිලට් එකක්වත් සෑදීමට සජිත් ප්‍රේමදාස මහතා අපොහොසත් වී ඇති බවයි අද(24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

Admin

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin