Colombo Today Local News

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියේ ඊයේ (24) දින නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.

සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අගවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්වින.

හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday