Colombo Today Local News

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවනේ දී පැවති ජන හමුවක් යම් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්ය.

එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ කිහිප දෙනෙකු එම ජනහමුවේදී හූ තියා ඇති බවත් බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවත්ය.

Related posts

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

මම ජනාධිපතිවරණයට එනවනම් මහින්ද, බැසිල් කැමති වෙන්න ඕන

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday