World

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

සාජා පාලක ෂෙයික් ආචාර්ය සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි විසින් සාජා හි ඉස්ලාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු සාජා හි ආදාහනය නොකරන ලෙස දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේ‍්‍රල් 2 වන විට කොවිඩ් -19 මරණ අටක් තහවුරු කර තිබේ.

Related posts

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන තෙක් ඉහලට

colombotoday

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර – ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේනය කියයි.

colombotoday