Colombo Today Local News

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

නැගෙනහිර පළාතෙහි ෂරියා නීතිය යටතේ පුද්ගලයන් 22 මරා වල දමා ඇති බව බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි. මෙසේ මරා දමන ලද පුද්ගලයන් ගැන පොලිස් වාර්තාවන්හි සටහන් තබා ඇත්තේ අතුරුදහන් වූ අය ලෙස බවද එම සංවිධානය විසින් හෙලි කලහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.

මෙම පුද්ගලයන් මරා දමන තෙක් බුද්ධික අංශ නිහඬව බලා සිට ඇති බවත් උන් වහන්සේ පැවසූහ. නැගෙනහිර පළාත තුළ තිබෙන්නේ මුදල් හා දේශපාලන බලය මත නැටවෙන පොලීසියක් යයිද මහලේකම් හිමියෝ සඳහන් කළහ.

Related posts

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළට – මෙරට නව ගෑස් මිල ගැන දැනුම්දීම හෙට

Admin

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday