Colombo Today Local News

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා රජයට එරෙහිව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.

තමිල්නාඩු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

යුධමය වාතාවරණයක් පැවති සමයේ ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් විරෝධතාවයේ නිරතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා  ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉන්දීය රජය පියවර ගත යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී තිබෙනවා.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

colombotoday

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

colombotoday

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday