Colombo Today Sports News

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සදහා කණ්ඩායම් නායකත්වය දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

38 වියැති රංගන හේරත් පසුගිය සිම්බාබ්වේ සංචාරයේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කල අතර මුහුණු දුන් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.

 

Related posts

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස දෙවන තරගය අද

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා මිය යයි

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday