Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකු අද මියගිය බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙරටදී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහල යනු ඇති.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

Admin

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

colombotoday

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday