Colombo Today Sports News

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයත් දින තුනකින් අවසන් විය.

  • ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 534/5 d
  • ශ්‍රී ලංකාව පළමු ඉනිම 215/10
  • ඔස්ට්‍රේලියාව දෙවෙැනි ඉනිම 196/3 d
  • ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 149/10

Related posts

LPL අවසන් සටන අද

Admin

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday