Colombo Today Local News

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සදහා විද්‍යුත් ලිපිනයන් හා ෆැක්ස් අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.

ඊට අදාළ ව හඳුන්වාදී ඇති 1997 හා 1917 යන දුරකතන අංක දෙකට අමතරව මෙම විද්‍යුත් ලිපින හා ෆැක්ස් අංකය හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබාදිය හැකි අතර අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය.

මීට අමතරව 011 2440 440 ෆැක්ස් අංකයෙන් ද අදාළ තොරතුරු ලිඛිතව ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

colombotoday

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday