Colombo Today Local News

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පැරදුණත්, දිනුවත් තම ඉලක්කය වැරදුණේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි කරගැනීමට මේ වන විට හැකිවී තිබෙන බවද රාජපක්ෂ මහතා සදහන් කරයි.

විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.

Related posts

අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් උලමා සංවිධානය වසංගතයෙන් මිදෙන්න දෙවියන්ගෙන් භාග්‍යයත් ඉල්ලයි

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

Admin

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලට ගනියි

colombotoday