Colombo Today Local News

විමල් වෙනුවෙන් ඇපෑලක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවෙන් ඇපෑලක් ගොනුකරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. 

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසුවේ අධිකරණය ලබාදුන් තීන්දුවද ජනතා විමුක්ති පෙරමුණ විකෘති කර ඇති බවයි. 

විමල් වීරවංශ මහතාට මෙහිදී නියෝග කෙරුණේ රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට බවත්, රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසට නියෝග නොකළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Related posts

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

colombotoday

නාකොටික් නිලධාරීන් 31 තෙක් තවදුරටත් රිමාන්ඩ්

colombotoday