Colombo Today Local News

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

කොව්ඩ්-19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට පැමිණ තිබේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 203 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ (03)දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ අතර නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු ද, කත්මණ්ඩු නුවර සිට ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

පැමිණි සියලුදෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කර ඇති අතර පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

Related posts

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

සතොස සුදුලූනු වංචාව ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්

colombotoday

18 වංගුව යළි විවෘතයි..

Admin

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin