Colombo Today Local News

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බවයි.

Related posts

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday