Colombo Today Local News

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අදියර කිහිපයක් යටතේ අද (23) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

නාවික හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 27 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුර වසා දමනු ලැබීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද දිනයේ සිට අදියර කිහිපයක් යටතේ නාවික හමුදා කඳවුර විවෘත කිරීම සිදුවන බව වාර්තාවේ.

Related posts

උතුරේ හමුදාව අඩු කර ඉඩම් නිදහස් කරන්න.. ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතා හොදයි – බැන් කී මූන්

colombotoday

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

බුත්තල SI තරුණිගේ ගෙල කපා වෙන්කෙරුවේ නාන කාමරයේදී

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday