අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවා ඇති අතර සේවය ස්ථිර කර නොතිබූ සේවයකයන් ගෙන් ඇතැම් සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙස දන්වා ඇත.
next post