Colombo Today Local News

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

ග්ලයිෆොසේට්වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් ගල්යිෆොසේට් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති ජාතික ආර්ථික සභා රැස්වමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.

ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව පවසමින් රජය 2015 නොවැම්බර මාසයේ දී ගල්යිෆොසේට් භාවිතය තහනම් කළේය.

Related posts

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

Admin

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday