Colombo Today Local News

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දුත පිරිස අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාව බලා ලඟාවිය.

මයික්‍රොසොෆට්, වර්ජින් ඇතුළු ලොව ඉහළම පෙලේ සමාගම් ප්‍රධානීන් ගණනාවක් සමග අගමැතිවරයා සාකච්ඡා පැවැත්වූ අතර ඉදිරියේදී එම සමාගම් ලංකාවේ ආයෝජනය කිරීම සදහා සිය අවධානය යොමු කර ඇති බවද සදහන් විය.

Related posts

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

අන්‍යාගමික ස්‌ථානවලට හිරිහැර කරන අය මර්දනයට අගමැති අණින් විශේෂ පොලිස්‌ ඒකකයක්‌‍

colombotoday

බිලියන 1.5 ක කොටින්ගේ දේපළ වත්කම් විකුණා දැමීමට රජය තීරණය කරයි

colombotoday

“යහපාලනය වනාහී හිරුණිකා විසින් නඩු අසා දඩුවම් දීමය” කළු ඩිෆෙන්ඩර් ගැන විමල් කියන කතාව

colombotoday

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday