World

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවා ගොස් ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව  2,138,763කි.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවා ගියේ අප්‍රේල් 9 වැනිදා ය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ලොවපුරා මියගිය ගණන මේ වනවිට 142,000 ඉක්මවා ගොස් ඇත .

Related posts

“මේ පැත්ත පළාතෙ එනු එපා“ – ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ට්‍රම්ප්ට අනතුරු අගවයි !

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday