Colombo Today Local News

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

තමන් වනහන්සේගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු හා සමාජ සත්කාරක වැඩ කටයුතු සදහා ලිත්‍රො ගෑස් සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටි බවත් ඒ සදහා සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග‍්‍රහය ලැබුණ බවත් අමිල හිමියෝ කියා සිටිති.

තමන් ලිත්‍රො ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලැබුවේ යයි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන එහිමියන් කියා සිටින්නේ තමන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ හෙලි වී ඇත්තේ අමිල හිමියන්ට ගෑස් සමාගමෙන් මාසික ගෙවීමක් සිදු කරන ලද්දේ සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස බවයි. ඒ සදහා ගෙවීම් කරන ලද වවුචරපත්ද අධිකරණයේදී හදුනාගනු ලැබ තිබේ.

Related posts

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

Admin

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday