Colombo Today Local News

ලංකාවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය නිරෝධායනයට

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඇය බෙල්රුස්හි උසස් අධ්‍යාපනය හැදැරිම සඳහා ගොස් සිටි අතර අද අලුයම දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඇය දින 14ක නිරෝධායනයකට මේ වන විට  ලක් කර තිබේ.

Related posts

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

ජවිපෙ ජනාධිපති අපේෂකයා අනුර !

colombotoday

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday